
කට්ටියට මතක ඇතිනේ මම fiverr එකේ කට්ටිය තොග ගනං ලයික්ස් එහෙම දෙන හැටි ගැන ඇහුවා. ඔන්න යංතම් ක්‍රමේ සෙට් උනා. මේකෙන් පැයකින් කොඉන්ස් 100-500 අතර ප්‍රමාණයක් හොයන්න පුලුවන්. (ටෙස්ට් කලා). ඊසෙට් එකෙනුයි, කැස්පා 2013 නුයි ස්කෑන් කරලා තියෙන්නේ. මේක යූ ටියුබ් එකේ විකුනන්නත් දාලා තියෙන එකක්. අරගෙන බලන්නකෝ. වැඩේ ලේසියි AC එකේ username pass දුන්නා. start බටන් එක ක්ලික් කරා. එහෙනම් කට්ටියට ජය! අර IMacos එක වගේ එපා වෙන්නෑ. මේක දාලා වෙන වැඩක් කරන්නත් පුලුවන් (ගේම් එකක් වගේ ගහන්න පුලුවන්, නෙට් යන්න පුලුවන්). එහෙනම් මෙන්න ඩවුන් කරගන්න,
Click Here To Download!
