අවුරුදු කාලේ නිසා මේ දවස් වල ගොඩක් අය එකිනෙකාට සුබ පතනවා. ඒ වෙලාවට නිවැරදිව භාෂාව පාවිච්චි කරන්න දැනගන්න.
වැරදි ක්‍රමය - සුභ අලුත් අවුරුද්දක් වේවා ( සුභ )
නිවැරදි ක්‍රමය - සුබ අලුත් අවුරුද්දක් වේවා ( සුබ )
වැරදි ක්‍රමය - ශුබ අලුත් අවුරුද්දක් වේවා ( ශුබ )
නිවැරදි ක්‍රමය - ශුභ අලුත් අවුරුද්දක් වේවා ( ශුභ )
වැරදි ක්‍රමය - ශුභ අළුත් අවුරුද්දක් වේවා ( අළුත් )
නිවැරදි ක්‍රමය - ශුභ අලුත් අවුරුද්දක් වේවා ( අලුත් )
නිවැරදිව භාෂාව හසුරවා නිවැරදි අරුතින් අලුත් අවුරුද්දට සුබ පතමු.