මගේ ගාව HNB Visa Card එකක් තියෙන්නේ එත් Ebay එකෙන් බඩු ගන්න බැනේ !! :(
බඩුවක් ගන්න paypal acnt එකක් ඔනිද???
paypal නැතිව බඩුවක් ගන්න බැරිද ??
paypal වලින් අපිට හම්බෙන වාසිය මොකද්ද??
මම ebay එකෙන් බඩුවක් ගන්න ගියා එත් මේ err එක අවා
"This credit card has been denied by the bank that issued it. For details on why your card was denied, please contact your credit card issuer's customer service department. Please enter a different card."