යාළුවො !
ජාවා වලින් කොහමද MySQL table එකක් create කරගන්නේ. හැබැයි මේ විදියට extension 3ක් හැදෙන්න ඕන. .frm , .MYD , .MYI
Sql_Connection.iud("create table if not exists stu(SID int,Name varchar(255),primary key (SID))");
මේ විදියට හැදුවහම හැදෙන්නේ .frm file එක විතරයි.
ස්තුත්යි !