මේ වෙබ් එක අපිට ෆ්ලෑෂ් වලින් නැතිව වෙන html css javascrpt වලින් හදන්න බෙයිද? මට ඕනේ ඔකේ තියන ඒවගෙන් අර tab එකක් click
ක්‍රම මුළු පිටුවම lode නොවී මට ඕන කැල්ල විතරක් load වෙන්න හද ගන්න. http://www.wix.com/flash-templates/craft-com?utm_source=freewebsitetemplates&utm_medium=template_banner&utm_term=business&utm_content=ma_fwt_tab_temp_r2c3&utm_campaign=ma_fwt&experiment_id=ma_fwt_tab_temp_r2c3