Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

ගීක් ගැටළුවක් නොවන ගැටළුවක්

$
0
0
මේක ගීක් ගැටළුවලට අදාළ නම් නෑ. කාට හරි යාලුවෙක්ට පුලුවන්ද මට මින්නේරි දෙවියන්ගේ පින්තූරයක් හොයල දෙන්න. අනුරාධපුර, පොළොන්නරු පැතිවල යාළුවො නම් දන්නවා ඇති. අනේ ලොකු පිනක් මේක හොයල දෙන්න පුලුවන්නම්.

Viewing all articles
Browse latest Browse all 10205


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>