Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

ලංකාවේ "පිරමීඩ ක්‍රමය"කියන්නේ මොකටද?

$
0
0
ලංකාවේ "පිරමීඩ ක්‍රමය" කියන්නේ මොකටද? ලෝකෙම පිළිගත්ත, මෝඩ ලංකාව පිළිනොගත්ත Forex වලටද? තුවක්කුවක් වුනත් ආරක්ෂාවට පාවිච්චි කරන්නේ මොලේ තියෙන එවුන්, හික්මුන එවුන්. මිනී මරන්න පාවිච්චි කරන්නේ නූගත්තු සහ චන්ඩි වගේ එවුන්. රටම හූරන්කන දේශපාලක්ඥයෝ දුප්පතුන්ට විදේශ විනිමය හොයාගන්න එටත් වැට බඳින්නේ උන්ට එකෙනුත් ගානක් හූරකන්න බැරිහින්දද?

Viewing all articles
Browse latest Browse all 10205

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>