Ebay එකෙන් tab එකක් ඕඩ්ර් කලා ...සේලර් ශිප් කරාද කියලා හරියටම දැනගන්නේ කොහොමද? tarcking නම්බර් එක තියනවා ඒක ගැහුවාම නෝ රිසාල්ට් කියලා එනවා..... 15 වෙනිදා ඕඩර් කලේ එදාම ශිප් කරා කියලා තිබ්බා....
↧