යාලුවනේ මම Ubuntu Install කලා. :x ඒත් මට කිසිම Software එකක් DVD එකක් හෝ Pen Drive එකක් Use කරල Install කරන්න බැහැනෙ. :-(( exe file වැඩ කරන්නෙ නැති බව දන්නවා.ඒත් මම කොහොමද DVD එකක් හෝ Pen Drive එකක තියෙන Software Install කරගන්නෙ? ^#(^
↧