මගේ ටැබ් එකේ තියෙන්නේ Android 4.2.2 මේකේ සිංහල පේන්නේ නැති නිසා siyalu ඇන්ඩ්‍රොයිඩ් සිංහල වෙබ් බ්‍රව්සරය දාගත්තා. එත් ඒකෙත් සිංහල පේන්නේ නෑනේ... මේක හදාගන්න හැටි කියලා දෙනවද.
↧