Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

payoneer Card අවුලක්

$
0
0
මම payoneer ඉල්ලුව ඉයේ අද මෙල් එකක් ඇවිත් -- Welcome to the Payoneer US Payment Service. -- කියලා

කව එකේ තියෙන මෙ දෙක මට තෙරෙන් නෑ දන්න කෙනෙක් කියනවද ?

1 Click here to complete the US Payment Service Questionnaire
* මෙකේ ලින්ක එකට මම ගියා එත් කරන්න ඔන දේ තෙරෙන් නැහැනේ

2. Submit a copy of your government-issued photo ID Here
** මෙතන අපේ ID එක ස්කැන් කරල දැම්මාම හරිද ?


ද න්න යාලුවො පොඩ්ඩක් උත්තරයක් දෙන්න හොදේ .

අර 1 තමා තෙරෙන්නේම නැත්තේ

Viewing all articles
Browse latest Browse all 10205

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>