බ්ලොග් ලිපි කොපි කරනවට කරන්න පුලුවන් මොනවද?
බ්ලොග් ලිපි කොපි කරන ලෝකෙ පෙරලුනත් ගානක් නැති කොල්ලෙක් ආයිමත් ඇවිල්ලා. කවුරු හරි දාන පෝස්ට් එකක් කිසිම අවසරයකින් තොරව කොපි කරන මේ වගේ අයට කරන්න පුලුවන් දෙයක් තියෙනවද? කලිනුත් මට මේ වගේ දෙයක් වුනා.
Geek නිසයි මේ සැරේ මේ වැඩේ අල්ලගත්තේ
![image]()
අදහසක් දෙන්න බලන්න ඔයාලත්