මචන් ...මම gig එකක් හදල දැම්ම.ඒක graphic design>new වල 10 වෙනියට තිබුන.පස්සේ promot කරලා facebook like 12 කුත් ගට්ට.ඊට දවසකට පස්සේ ගිහින් බලද්දී graphic design>new වල 10 වෙනියට තිබුන ගිග් එක තිබුනේ new වල page 4 කට එහා.graphic design catagary එකේ පැට්ට පලාටකවත් හොයා ගන්ඩ නැ.පස්සේ ගිග් එක මම අඉන් කලා.මෙයට හේතුව කුමක්ද ...කරුමෙට වඩා එහා ගිය එකක් තියනවා නේද ...?
↧