Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

Photoshop වල ඇස් අදහා ගන්න බැරි විශ්මිත රහස් - I

$
0
0
සිය දැනුම තවත් කෙනෙක් ට දුන්නම ,ඒවගේ සිය ගුණයක් තමන් ට ලැඛෙනවාලු.ඒ නිසා අද මම තවත් Thread එකක් පටන් ගන්න ලැහැස්තියි.ඒ තමයි
"Photoshop වල ඇස් අදහා ගන්න බැරි විශ්මිත රහස් - I"

ඔන්න මම අද ඔයාලට කියල දෙන්න ලෑස්ති වෙන්නේ, Photoshop වල අපූරු පාඩමක්.හිතන්න.ඔයා ලග ඉමෙජ් 100 ක් තියෙනවා කියලා,මෙ ඉමෙජස් 100 ම කලර්ස් සහ බ්‍රයිට්නස් හුගක් වෙනස් කරන්න ඔනි.,කියලා.මෙවා සේරම එකම මොහොතකදී එකින් එක වෙනස් කරන්න ඔනි නම්,ටිකක් මහන්සි වෙන්න වෙයි.ඒ නිසා තමයි.ෆෝටෝ ෂොප් වල Action Record මෙතඩ් එක යූස් කරන්න පුලුවන්.මෙන්න දැන් ඒ ක්‍රමය.පහත පියවර අනුගමනය කරන්න

--------------
Now I m going to tell you about the ANOTHER SECRETE LESSON OF PHOTOSHOP .Let's think .,you have 100 images.,you need have to change brightness or contrast for your all images.,But you need have to do that one by one.its very lengthy process and lazy process.In that case we can use SPECIAL MECHANISM of Photoshop.,that is ACTION RECORDING AND AUTOMATIC PROCESS Option.Now please follow up this Instruction

To begin, open a large digital image in Photoshop. We will be using this image to record the action we wish to automate.

1. Go to Photoshop > Menu > Window > Actions to bring up the Actions palette.

2. Click Create new action and type "Resize for web"

3. Click Record.

4. In the main Photoshop menu bar, go to Image > Image Size.

5. Select "Pixels" from the drop-down menu next to Width.

6. Type in "600" and click OK.

7. Go to the Actions palette and click on the Stop button to stop recording.

8. Now You Should have to go File > Automate > Batch to bring up the Batch dialog

image

9.Click ok button

10. Task Complete

- Sameera Dananjaya Wijerathna

Viewing all articles
Browse latest Browse all 10205

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>