Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

ඔඩෙස්ක් මහගෙදර හොද පුරුදු ඉගෙන ගමු.

$
0
0
සාමාන්‍ය ජීවිතයේදී අපි හැමෝම ළග අඩු වැඩි වශයෙන් තියෙන්නේ හොද සහ නරක පුරුදු වල මිශ්‍රණයක්. :-@ හැබැයි අන්තර්ජාල වෙළදපොළකදී අපි ළග තිබිය යුතු හොද පුරුදු ඊට වඩා වෙනස්. ;) හැමදේම මුදල් මතම තීරණය වෙන නිසාම මේක හරියට දැළි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. :ar!

image

* ප්‍රශස්ත සන්නිවේදකයෙකු වන්න. $-)

image

පැහැදිලිව සහ නිරවුල්ව අදහස් හුවමාරුවක යෙදෙන්න.


* ගැටලු නිරාකරණය කරගන්න. $-)

image

ගැටලුවක් ඇතිවෙන හැම වෙලාවකම පසුබට නොවී විමසා කාලය ඉතිරි කරගන්න.


* සත්‍යවාදීව සබදතා පවත්වන්න. $-)

image

පෞද්ගලික හේතු මත ප්‍රමාදවීම් සිදුවන විට ඒ බව විශ්වාසය බිද නොවැටෙන සේ පැවසීමට කාරුණික වෙන්න.


* කඩිනමින් ප්‍රතිචාර දක්වන්න. $-)

image

ප්‍රමාද වන සෑම වාරයකදීම බලාපොරොත්තු කඩවීමට ඉඩ ඇති නිසා හැකි ඉක්මනින් අදාළ සජීවී ප්‍රතිචාර දක්වන්න.


* පොරොන්දු ඉ‍ටු කරන්න. $-)

image

හැකි සෑම විටම නියමිත කාල සීමාව තුළ පැවරූ කාර්ය නිම කර නැවත භාර දීමට කටයුතු කරන්න. එසේ නොහැකි වන අවස්ථාවන් වලදී ඉදිරි කටයුතු සැලසුම් කර ගැනීම සදහා ගැටලුව විසදා ගන්න.


* තෘප්තිමත් වෘත්තිකයෙකු වන්න. $-)

image

මුදලට වඩා කිසියම් කාර්යයක් නිරත වීමෙන් ලැබෙන මානසික සතුට පිළිබද සැලකිලිමත් වෙමින් ධනාත්මකව සිතුවිලි හසුරවා ගන්න.


* ගුණාත්මක සේවා සපයන්න $-)

image

ගිවිසුම්ගත නීති රීති වලට සීමා නොවී ඔබ ලබා දෙන සේවයේ ප්‍රමාණාත්මක බවට වඩා ගුණාත්මක බව කෙරෙහි වැඩි වැඩියෙන් සැලකිළිමත් වන්න.

Viewing all articles
Browse latest Browse all 10205

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>