Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

Probux Direct ref මුදල් වැටී නැහැ

$
0
0
මට දවස් දෙකක සිට Probux වල පළමු වරට Direct ref කෙනෙක් සිටී . ඔහු add click කර ඇති බව පෙන්නුවත් ඔහුගේ මුදල මෙන් අඩක් මාගේ ගිණුමට එකතු වී නොමැත. මම සෑම දිනකම add click කරන අතර තැබිලි පාට add 4 ද අනිවාර්යයෙන් click කරයි. මට දෑනගන්න ඕනේ Direct ref ගේ මුදල් මට ලැබෙන්නේ කවදාද කියලයි :-/ :-/

Viewing all articles
Browse latest Browse all 10205

Trending Articles