Etisalat post paid internet පාවිච්චි කරන අයගෙ Bill එක වැඩි වගේද?
Bill එකේ පොඩ්ඩක් බලන්න Common value added service වලට කීයක් charge වෙලාඩ කියලා.
Etisalat ලාගේ මොකක්ද service එකක් තියනවා mozook කියලා. එකට දවසට Rs.30 කැපෙනවා. මම අද මගේ ගිය මාසේ bill එක බැලුවා. මෙන්න බොලේ වැඩිපුර Rs. 810 ඇවිල්ලා. මම Etisalat customer service call කරා. උන් කියනවා ඔයගේ mozool service එක activate වෙලාලු. ඒක නිසලු 810 කැපිල තියෙන්නෙ. මම නම් active කරපු mozook එකක් නැහැ. මම උන්ට කියලා ඒක deactivate කරා. Rs.810 කියන්නෙ පොඩි ගානක් නෙමෙයිනේ. එකයි මම මේක හැමෝටම කියන්න හිතුනේ. :-B