$ 0 0 මෙන්න මේකයි සිද්දිය.. මම ටෙම්පේල්ට් එකක් බෑව... බාල මගේ බ්ලොග් එකට අප් කරා.. අවුලක් නෑ... බට් මම දන්නෙ නෑ මේක එඩිට් කොරන හැටි.. මට පොඩ්ඩක් කියල දියන්කො...ඔය මම රවුන් කොරල තියෙන්නෙ අන්න ඒව තමා මට එඩිට් කොරන්න තේරෙන්නෙ නැත්තෙ...