මිනිසුන්ගේ ඉරියව්වෙන් මිනිසාගේ හැගීම තේරුම් ගන්න පුළුවන් විෂයක් තියනව.මමත් ඇසි ඉගෙන ගන්න....පුලුවන්නම් ඒ සම්බන්ද ඉගෙන ගන්න තියන තැනක හෝ සිංහලෙන් ලියවුන පොතක් තියනවම් මට දෙන්න පුලුවන්ද......මහාචාර්ය වරු චිත්‍ර මගින් මිනිසාගේ හැගීම එයාගේ හැසිරීම රටාව තේරුම් ගන්න ආකාරයේ විෂයක් සම්බන්ද පොතක් වගේ හෝ ඉගෙන ගන්න තියන තැනක් දන්නා කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙන්න........
උදාහරණයක් වශයෙන් : කෙනෙකු කතා කරන විට ඔහු එයට ප්‍රිය මනාප බවක් දක් වන්නේ නැත්නම් ඔහු එහාට මෙහාට සරි සරමින් හෝ ඔලුව කසමින් සිටින්නේ ඔහු එයට කැමති නැති බව .......
මේ වගේ සාමන්යෙන් එදිනෙද ජිවත් වෙනකොට ඒවා යොදා ගන්න ඒ ගැන දන ගන්න .....දන්නා කෙනෙක් ඉන්නවනම් උපකාර කරන්න .......