Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

US Only Shipping එව්වා ලන්කාව

$
0
0
ඉතින් කොහොමද යාලුවන්ට අලුත් අවුරැද්දට දෙයක් දෙන්න හිතන් ආවා ගොඩාක් අය ඇමේසන් ඊ බොක්ක වගේ තැන්වලින් ඔරජිනල්ම බඩුගේනවා විකුනනවා ඒත් ඉතින් ගොඩාක් වෙලාවට පේපැල ලිම්ට් වෙනවානේ හරි මම කියලා දෙන්නම් ඒකෙන් බේරෙන හැටි
image
මෙන්න මේ බ්ලෝග් එකේ දාලා තිබුනා පේඔවර් කාඩ් එක ගැන
http://emoneyatoz.blogspot.com/2013/03/what-is-payoneer-masterdebit-card-free.html

ඔයාලා පේඔනර් එකෙන් කාඩ් එක අරන් ඒකෙන් පේපැල වෙරිෆයි කර ගන්න ඒක ගොඩාක් අය දන්නවනේ සාමාන්‍ය විදියටම තමයි ඇඩ් කරන්න තියෙන්නේ අපි එච් එන් බි කාඩ් ඇඩ් කරන විදියටම තමයි......... එහෙම කරාම ලිම්ට් වෙන්න තියෙන ඉඩ කඩ අඩුයි ඒ වගේම නිතියානු කුලව පේපැලේ සල්ලි ලංකාවට ගේන්නත් පුලුවනි * මම මගේ යාලුවන්ට කියන්නේ පුලුවන් තරම් රටින් සල්ලි ම ගේන්න අපි කොහෙන් බඩු ගෙනාවත් ඒ සල්ලි අපේ රටට එන්නේ නැහැ ඒවා ආයෙමත් රට පැටවේනනේ *image


හරි දැන් එකපොටක් හරි බහිමු දෙවැනි පොටට

මේ සයිට් එකේ register වෙලා ඔනා කෙනෙකුට පුලුවන් US Only Sellers ලා ගෙන් ලන්කාවට බඩු ගෙන්න ගන්න.. මේක හරියට virtual credit card එකක් වගෙ වැඩක්.. ebay හරි Amazon හරි order කරනකොට ඔයාලගෙ virtual shipping address එක දෙන්න තියෙන්නෙ.. එතකොට package එක මෙයාලගෙ warehouse එකට එනවා එතනින් ලන්කාවට forward කරනවා.. පොඩි fee එකකුත් තියනවා.හොදේ

මෙන්න සයිට් එක

image

මෙන්න ගනන් හිලව්

image


දැන් ඉතින් ඔය වටිනා කියන ලට්ට ලොට්ට ඔක්කොම කෙලින්ම dealer ගෙන් උනත් ගන්න පුලුවන්. Genuine made in USA කියලා පාවිච්චි කලහැකි.. අනික Dell Laptop එහෙම කෙලින්ම factory එකෙන් order කරලා ලන්කාවට ගත්තැකි මේ ක්‍රමෙන්.. ඔය පොඩි පොඩි USD10-15 කැලි නම් ගේන එක නම් පාඩුයි..ඉතින් ඒත් තියෙන විදියට මේකත් මැදැයි.........

Viewing all articles
Browse latest Browse all 10205

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>