Bux Inc කියන වෙබ් සයිට් එක ගැන දන්න කවුරු හරි ඉන්නවනම් මට හෙල්ප් එකක් දෙන්න.එයාල අපි ක්ලික් කරන එක ඇඩ් එකකට 5$ ගෙවනවා.හැබැයි සල්ලි ගෙන්න ගන්න පුලුවන් 5000$ වුනාම තමයි.කවුරුහරි මේ සයිට් එකෙන් 5000$ වෙනකම් ඇඩ් ක්ලික් කරල සල්ලි ගෙන්නගෙන තියෙනවද? එයාල අනිවා සල්ලි ගෙවනවද?
↧