හොදම සාමන්‍ය භාවිතයට පහසු ලිනක්ස් ඔපරේටිං සිස්ටම් එක මොකද්ද? වින්ඩොස් වල මෘදුකාංග වලට විකල්ප මෘදුකාංග ඒ පහසුකම් සහිතවම ලිනක්ස් වල දැනට තියන්වද? එක ලිනක්ස් OS එකක භාවිතා කරන මෘදුකාංගයක් තවත් ලිනක්ස් OS එකක් භාවිතා කළ හැකිද?
↧