මම මගේ වෙබ් එකට මේ විදියට time එක display වෙන්න දලා තිබුන මේ විදියට.
ඊට පස්සේ body එක ඇතුලේ මේ code එක.
ඊට පස්සේ මම මේ http://www.dhtmlgoodies.com/index.html?whichScript=slideshow-lamellar script එක කෙලින්ම
ඔකේ time එක වැඩ කරනවා ඔය අලුත් code එක අයින් කරාම.මට ඕනේ දෙකම වැඩ කරන්න. අනිත් එක ඔය දෙවැනි code එක පළවැනි එකට බලපෙවේ ඇයි කියලත් දැන ගන්න ඕනේ.
<script type="text/javascript">
function a()
{
t=new Date();
h=t.getHours();
m=t.getMinutes();
s=t.getSeconds();
document.getElementById("time").innerHTML=h+":"+m+":"+s;
setTimeout("a()");
}
</script>
ඊට පස්සේ body එක ඇතුලේ මේ code එක.
<table><tr><td width="220" align="center" bgcolor="#666666"><font size="+2" id="time"></font></td></tr></table>
ඊට පස්සේ මම මේ http://www.dhtmlgoodies.com/index.html?whichScript=slideshow-lamellar script එක කෙලින්ම
<td> tag
එකක් ඇතුලට දැමමා. එක වැඩ කරනවා. නමුත් අර time එක display වෙන්නේ නැනේ එතකොට. ඕකෙන් ගත්ත code එක ත්මයි මෙන්න මේක.<style>
.messagestyle{
font-family:Arial;
font-size:11px;
color:white;
background-color:#888888;
text-align:center;
position:absolute;
bottom:0px;
vertical-align:middle;
margin:0px;
line-height:15px;
height:17px;
}
</style>
<script>
// CREDITS:
// Slideshow with with lamellar effect
// by Peter Gehrig
// Copyright (c) 2010 Peter Gehrig. All rights reserved.
// Permission given to use the script provided that this notice remains as is.
// Additional scripts can be found at http://www.fabulant.com
// 03/01/2010
// IMPORTANT:
// If you add this script to a script-library or script-archive
// you have to add a link to http://www.fabulant.com on the webpage
// where this script will be running.
// CONFIGURATION:
// Go to http://www.fabulant.com and get the original code
// with step-by-step instructions and copy-and-paste installation.
// your pictures. Add as many pictures a you like. In this case the pictures are in the same directory as the HTML-file.
var pictures = [
{ src : 'images/image1_big.jpg',
msg : 'Picture from a Norwegian island',
url : 'http://www.dhtmlgoodies.com'
},
{ src : 'images/image2_big.jpg',
msg : 'Gokart is fun',
url : 'http://www.dhtmlgoodies.com'
},
{ src : 'images/image3_big.jpg',
msg : 'Gokart is fun',
url : 'http://www.dhtmlgoodies.com'
},
{ src : 'images/image4_big.jpg',
msg : 'Me at the keyboard',
url : 'http://www.dhtmlgoodies.com'
},
{ src : 'images/image6_big.jpg',
msg : 'My chess set',
url : '#'
}
];
// target of the picture-links ("_blank", "_top", "_self", "_parent" or "nameOfYourFrame")
var target_url="_blank"
// number of lamellas.
var x_slices=8
// width of slideshow
var slideshow_width=400
// height of slideshow
var slideshow_height=300
// height of messagebox
var message_height=17
// pause beween the pictures (seconds)
var pause=1
// - End of JavaScript - -->
</script>
<script src="js/slideshow-lamellar.js"></script>
ඔකේ time එක වැඩ කරනවා ඔය අලුත් code එක අයින් කරාම.මට ඕනේ දෙකම වැඩ කරන්න. අනිත් එක ඔය දෙවැනි code එක පළවැනි එකට බලපෙවේ ඇයි කියලත් දැන ගන්න ඕනේ.