Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

ඔබද ලක්ශපති මමද ? - 02

$
0
0
අන්තර්ජාලය භාවිතයෙන් වෘතීය මට්ටමේ අදායම් ලාභීයෙක් වන්න ... කලින් www.geek.lk/discussion/3146/ඔබ-ද-ලක්ශපති-මමද-ෆයිවර්නියම ප්‍රතිචාර තිබබා ! නමුත් දැන් දෙවෙනි කොටසත් ලියන්න කාලය හරි වගේ ! ඔයාලගේ ආශිර්වාදය නිසාම මම ගොඩාක් දියුණු උනා ! (සමහර විටදී වැටුනා ) .. :D හැමදාම ගීක් එකේ ඊ මණී ගැන හොයන ගීක්ලා වැඩි වන නිසා මම මේ ලිපිය දාන්න හිතුවා ! අද මම පාඩම් 3 හෝඅ 2 කියලා දෙනවා ! :)
…
01 = …ෆයිවර්
…
… ඔයාලා ප්‍රථම ලිපියෙන් දැන් ගොඩාක් හම්බ කරන අය ඉන්න්නවා මට මැසේජ් දාලා ඉස්තූති කරාඅ ගොඩාක් අය . එයාලටමයි මේ ලිපියත් ලියන්නේ .බැනපු අයත් මේක කියවනවමයි :ඪ්...ටැග් ඕන අය මට මැසේජ් කරන්න මම දෙන්නම් .මෙතන දමන්න බැහැ :) .... දෙන් ෆයිවර් කියන්නේ මේ ලෝකයේ තියෙන එක වෙබ් අඩවියක් විතරක් නෙමෙයි ! වෘතීයමට්ටමේ වෘතිකයන් සිටින විශාල අන්තර්ජාල වෙළදපොලක් :) .. මේකෙ දැන් ගොඩ එන්න අමාරුයි වාසනාව වගේම සෑමදේම ඉතාමත් දියුණු මට්ටමට ඇවිත් තියෙනවා ! අද මම කියලා දෙනවා ටොප් රේට් සෙලර් kenek වන විදිය :) ..මම හිතනවා මම කිසිම ගුරු මෘශ්ටියක් නැතිව කියලා දෙන නිසා මටත් පින් ටිකක්වත් ලැබේ කියලා ... යාලුවනේ කවදාවත් ෆයිවර් වල වැඩියෙන් හොයන්න හිතන් හොර පාරවල් වල යන්න එපා . අනිවා ඔයාලගේ ගිග් වලට ඕඩර් එන එක නවතිනවාමයි ... දැන් අපිටත් සුභ කාලයක් තීයෙනවා .. මොකද්ද දන්නවද දැන් ලන්කාවෙ අයටත් හොදට ෆයිවර් වල තැනක් තියෙනවා .එහෙනම් කුප්පියට බහිමු යාලුවනේ ...
…
…ඔයාලා එක පරඝනකයකින් එක එකවුන්ට් එකකට වඩා හදන්නම එපා .ලැප් වලින් හදන්නත් එපා . හොද පරිඝණකයකින්ම හදන්න . ගිග් හදනකොට රෑටම හදන්න ... වෙන වෙලාවල් වලට හදන්නම එපා ...රෑට විතරක් හදන්න . රට වඩාම හොද ඇමරිකාවම තමයි ! අනික තමයි ටැග් දානකොට සුපිරිම ඒවා දන්න ටැග් පුරවන්න එපා තමන්ට අදාල දේවල් විතරක්ම දමන්න :) .. මෙන්න මේ ටිප්ස් ටික මම දෙනවා ඔයාලට හොදින් කියවලා තේරුම් ගන්න ...
…
world class Fiverr Gigs TIP -:

1.රෑ 7 උනාට පසු ගිග් දමන්න ( විශේශයෙන්ම ලෝගො ගිග් දමන අය )
…2.ඔයාලගෙ රගපෑම් ඇතුලත් වීඩියෝ එකක්ම දමන්න (මේක නිසා ගිග් එක හොදට උඩට එනවා )
3.අලුත්ම රටවල් ටික . ( ජර්මනිය/ වියට්නාම් / බ්‍රසීලය ) ඔය රටවල් විදියට හදාගන්න .
…4.ටැග් ඇතුලත් කරද්දී තමන්ගේ කාරියට අදාල දේවල් විතරක් දමන්න . කස්ටිය කියනවා වගේ ටැග් පුරවන්න එපා . ඔයාට අදාල ටික දමල නිකන් ඉන්න :D
…5.යූසර් නේම් එක ඔයා කරන කාරියට අදාලවම දමන්න . ( ඔබ ලෝගො නම් eg -: Max_logo / Your_logo... වගේ දමන්න )
…6. අනික තමයි අලුත් ගිණුමක් හදන විට අනිවා ඩෙක්ස්ටොප් පරිඝනකයකින්ම හදන්න . (ලැප් වලින් හදන්න එපා )
…7.අයි පී හයිඩර් වලින් හදන්න එපා . පුලුවන් තරන් ඒ රටක ඉන්න කෙනෙකුට කියලා රෙජිස්ස්ටර් වෙලා ගිග් එකක් දමන්න කියන්න > ඔයා විස්ටර ලියල නෝට් පෑඩ් එකක දමල දෙන්න ඔහුට ලේසියට :D
…8.රෑ 7 ගිග් එකක් දමන්න > මද්‍යම රාත්‍රියේ 00.00ඇම් එකක් දමන්න පාන්දර 3-4 ඇම් අතර තව ගිග් එකක් දමන්න > අනිවා හවස දෙක වෙනකොට එකක් මුල් පිරුවෙ ඇති (සබ් කැටගරි වල )
…9.
…
…දැන් බලමු ඕඩර් වැඩිකරගන්න විදිය .
…
…1. ගිග් එකට ඔයාම ෆීඩ් බැක් දමන්න . හිතන්න පේජ් 1 අවනම් ගිග් එක ටග් ගාල විශ්වාස යාලුවෝ 6 වගෙ කියලා ෆීඩ් බැක් 10 වත් දමා ගන්න .. සාම්පල් ඇඩ් කරල > අනිවා ඕඩර් ගලා ගෙන එනවා .ඔයාට ෆීඩ්බැක් නැත්නම් ඒක එන ඕඩර් අඩුයි මොකද අලුත් ගිග් වලට ඕඩර් එන්නෙ ෆයිවර් එකට අලුත් ගැනුම්කරුවන්ගෙන් . අපිට පරන අයගෙනුත් ඕඩර් ගන්නනම් අර විදියටම කරන්න වෙනවා .
…
…2. ගිග් එක සර්ච් රිසාල්ට් එකෙන් තියාගන්නම් හොදම විදිය එන මැසේජ් වලට ප්‍රතිචාර ඉක්මනට යවන්න . ඕඩර් ඉක්මනට ඩිලිවර් කරන්න :D ...හොද ෆීඩ් බැක් ගන්න.
…3 කවදාවත් ඕඩර් එකක් කැන්සල් කරන්න එපා . පුලුවන් තරන් හොදට කරන්න . අනික කවදාවත් නෙගටිවු ගන්න එපා . අනිවා සර්ච් රිසාල්ට් එක බහිනවා ... :)
…
…ඔන්න ෆයිවර් කුප්පිය අහවරයි යාලුවනේ .. මේකෙ මම දුන්නෙ ඔයාලට අවශ්‍යම ඒව විතරයි . අනික්වා ඔක්කොම කලින් ලිපියෙන් මම දුන්න නොවැ :D ... හ්ම්ම් .. දැන් බහිමු කොල්ලනේ ඊ මණී කුප්පියට .

දැන් අපි කියනවනේ ඕඩර් නෑ කියලා .. මම හදල දෙන්න නියම ක්‍රමයක් ඕඩර් ගන්න ...
…ඔයා හදන්න 1 මිනිට් වල වීඩියෝ 50 සතියක් දෙකක් ගත්තට අවුලක් නෑ ( වැඩි උනත් වීඩියෝ 50 වඩා වටින්නෙ ඔයාලට )... ඔක්කෝම වෙනස් නම් වලින් දමන්න යූ ටියුබ් එකට . ගිග් එකේ ලින්ක් එකත් මතක ඇතුවම දමන්න . ඔන්න ඕකෙන් එනවා කස්ටිය . මෙහෙමයි පොඩි බ්ලොග් එකක් හෝ සයිට් එකක් හදන්න යූ ටියුබ් එකෙන් ලින්ක් කරන්න ඔයාගෙ ඩිසයින් තියෙන සයිට් එකට එතනින් ලින්ක් කරන්න ෆයිවරේට . ඔන්න ඔය මාර්ගෙන් ගිග් එකට 100 ආවොත් 99 ගිග් එක බයි කරනවා .. මොකද එන මාර්ගෙන් එයාල දන්නවා ඔයා කොහොම කෙනෙක්ද කියලා ...
…
…හොද ඇඩ් එකක් හදන්න ඉමේජ් එකක . හදල FB ෆේක් එකවුන්ට් 5 විතර භාවිතා කරමින් පෝස්ට් දමන්න ඉමේජ් එකත් එක්ක .. ( ලින්ක් එක සයිට් එකටම දමන්න )
…**** ඔයාග් සයිට් එක ඔයාගෙම ලෝගො ඩිසයින් 50 වත් දමන්න නියමම ඒව . හොදනම් ගිග් එක ගන්න කස්ටිය ඒවි . :D

ඔන්න යාලුවනේ මම අලුත්ම ටිප් ටික දුන්න දැන් මගෙ 1ස්ට් පෝස්ට් එකයි මේකයි භාවිතා කරලා ඔයාල ෆයිවර් ජය ගන්න කියලා ප්‍රාර්ථනා කරමින් මම යනව . ජය වේව ! .

Viewing all articles
Browse latest Browse all 10205

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>