මම විෂුවල් බේසික් වලින් ග්ලොසරියක් ( බයෝ ශබ්දකෝශයක්) හදාගෙන යනවා. වීබී ගැන මෙලෝ හසරක් දැනගෙන නෙවේ පටන්ගත්තෙ. ග්ලොසරිය වටින නිසා. ඇක්සස් වලින් ඩේටා බේස් එකකුත් හොයාගත්තා. දැන් අවුලකට තියෙන්නෙ මේක රන් කරාම සිංහල ෆොන්ට් එක පෙන්නන්නෙ නෑනෙ? ????????? පේලියක් වැටෙනව විතරයි. හදාගන්න විදියක් දන්න කෙනෙක් කියනවද?
↧