Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

මෙන්න මගේ අලුත් වැඩක්

$
0
0
http://cybertrickslk.blogspot.com/2013/06/cybertrickslk.html
. CyberTricks ..

Web desining ඉගෙන ගන්න කැමති අයට මෙන්න නියම අවස්ථාවක්.මේ අඩවිය මම නිර්මානය කලේ Web desining පැත්ත ගැන ආසාවක් තියෙන ඒ පිලිබදව ඉගෙනගන්න කැමති අයට උදව්වක් විදිහට.ඉතින් මම මේ අඩවිය හරහා ඔයගොල්ලනට Web desining වලට අවශ්‍ය වන HTML, PHP, Java Script, CSS,Flash ඒවගේම Web එකක් කරන කොට අනිවාර්යෙන්ම අවශ්‍ය වන Graphic Desining වගේ දේවලුත් දෙන්න බලාපොරොත්තු වෙනවා.ඉතින් මේවගේ දේවල් දැන ගන්න දිගටම අපිත් එක්ක එකතු වෙන්න කියල මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා.සුභ අනාගතයක්.....!

Viewing all articles
Browse latest Browse all 10205

Trending Articles