Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

payoneer එකෙන් සල්ලි ගන්න අය

$
0
0
payoneer එකෙන් සල්ලි ගන්න අය උදව්වක්

Payoneer Card Rates & Fixed Fees.

★එක පාරක් ATM එකෙන් සල්ලි ගන්නකොට $2.15 (Rs350) කැපෙනවා Fixed Fee එකක් විදිහට.
★Balance එක බලන හැම පාරම $0.90 (Rs100) එකක් කැපෙනවා.
★කාඩ් එකේ එක එකක් විදිහට තියෙනවා.
★කාඩ් එක load කරන හැම පාරම $2 (Rs300) හෝ $5 (Rs800) කැපෙනවා. $2 කපාගෙන සල්ලි ගත්තෝත් දවස් 2කින්(Business days) සල්ලි එන්නේ. $5 කපාගෙන සල්ලි ගත්තෝත් පැය 2කින් සල්ලි එනවා.
★වාර්ශික Fee එකක් විදිහට $12 වගේ කැපෙනවා. - කාඩ් එකේ සල්ලි තිබුනොත් විතරයි.
★මාසික Fee එකක් විදිහට $3 කැපෙනවා. - කාඩ් එකේ සල්ලි තිබුනොත් විතරයි.

කාඩ් එකේ Fees ටිකක් වැඩියි වගේ පේනවා නම් තමයි, ඒත් හරියට පවිච්චි කලොත් පාඩූ නැහැ. කාඩ් එකට සල්ලි අරගෙන මාස ගනන් තියන්න එපා. එතකොට සමහර Fees කැපෙන්නේ නෑ.

මම කියන්න යන්නෙ මෙකේ fees අඩු කරගෙන සල්ලි ගන්නෙ කොහොමද කියලා

01 ATM Cash Withdrawals කරනවනම් එක පාර ලොකු ගානක් Withdrawals කරන්න අඩුම 100$ක් වත්
02 පොඩි ගානක් ගන්නවනම් හෝ ඔයාලට ලොකු ගානක් ගත්තත් හරියටම ගානම ගන්න බැනේ අපි $1ක් රුපියල් 120ක් විතර හිතලනේ ගන්නේ ඉතුරු පොඩිගාන ගන්නවනම්
03 https://www.lankareload.com/ ලියාපදින්චි වන්න
04 ලියාපදින්චි වන්න මේකෙන් පුලුවන් රිලෝඩ් දාන්න මොබිටෙල් හැර අනෙක්වට දාන්න පුලුවන් $1 රුපියල් 125 ගානේ ගන්න පුලුවන් ඩයලොග් ezcash වලින් මුදල් ගන්නත් පුලුවන්නේ මමනම් ගත්තා අමතර ගානක් කැපුනෙත් නැ
05 එකවුන්ට් එකේ $ 0.01හෝ$0.02 ක් විතර තියන්න Monthly card account maintenance වලට කැපෙන්න

දැන් ඔයාලට අන්තිම සතේටම රුපියල් ගන්න පුලුවනිනේ මම හරිනම්

http://siriwardana-greatsrilankan.blogspot.com/

Viewing all articles
Browse latest Browse all 10205

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>