Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

මට Google Play යන්න බෑ

$
0
0
මම මගේ ඇන්ඩ්‍රොයිඩ් ටැබ්ලට් එකෙන් ගූගල් ප්ලේ වලට ගිහින් මොකක්හරි ඩවුන්ලෝඩ් කරන්න ගියාම කියනවා “You haven’t accessed the Google Play Store app (the white shopping bag app icon) on your device with this email account." කියලා.එ ඇයි?

ඒකට මොකද කරන්නෙ?

TABLET MODEL - Wonder Media WM8650

Viewing all articles
Browse latest Browse all 10205

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>