Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

නිදහස් e අධ්‍යාපනයක් උදෙසා ගුරුගෙදර !!

$
0
0
ගුරුගෙදර ලෙසින් හදුවන්නේ ශ්රීැලංකාව තුල ක්රිඅයාත්මක වන අධ්යා පනය ලබාගන්නා වූ ඔන්ලයින් අධ්යාෙපන සේවාවකි. මෙහි ප්රදධාන නිර්මාණය ගුරුගෙදර ලෙසින් සේවා ලබා දෙන වෙබ් මුහුණතයි. ගුරුගෙදර සිය සේවා සියල්ලක්ම නොමිලේ ඔබ හට ලබා දෙයි. ගුරුගෙදර සංකල්පය බිහි වූ කාලය ලෙස 2012 වර්ෂය හැදින්විය හැකිය. ඉතා පහසු ගමනන්තයකින් පසුව නැවත ගුරුගෙදර වෙබ් මුහුණත අලුත්ම ආරයකින් Gurugedara Online Community Forum ඔබට හදුන්වා දෙයි. මෙයින් ගුරුගෙදර ලිපි මාලාවන් හි පැන නගින්නා වූ ගැටළු සාකච්චා කල හැක. මෙහිදී ඔබට ඇතිවන ගැටළු ඉදිරිපත් කිරීමටත්, ඉදිරිපත් වී ඇති ගැටළු වලට පිළිතුරු ලබා දීමේ පහසුකම් ගුරුගෙදරින් සපයා ඇත. පළමු අදියර ලෙස මෙය අද දින පටන් ක්රිියාත්මක වන අතර මෙහි පැවැත්ම සදහා ඔබගේ දායකත්වය අප අගයන්නෙමු.
එක්වන්න අප හා ලෝකය දිනන්න.

http://www.forum.gurugedara.org

Viewing all articles
Browse latest Browse all 10205

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>