Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

ඔන්න මත් අද fiverr එකේ ලෙවෙල් වන් උනා

$
0
0
ඔන්න මත් අද fiverr එකේ ලෙවෙල් වන් උනා.හරියටම මම ෆිවෙර් පටන් අරන් අදට මාසයයි.අද උදේ බලද්දී නේ බඩු හම්බුනේ.මේ මසෙට සල්කියුතු ගණනක් මම හොයත්තා.මේ හැමදෙයක්ම ගීක්‌ එකේ ඔයාල නිසයි ඔයාලට ගොඩක් ස්තුති වන්ත වෙනව.මන් හිතුවේ මට ෆිවෙර් කියන්නේ මට සිහිනයක් විතරයි කියල.මොකද මට වැඩිය english බැරි නිසා.ඒත් ගීක්‌ එකේ සහ facebook එකේ යාලුවෝ නිසා මැට ෆිවෙර් ගොඩ දාගන්න පුළුවන් උන.මැට හෙල්ප් කරපු හැමෝටම ගොඩක් පින්.
image

Viewing all articles
Browse latest Browse all 10205

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>