මචංලා මං දැනට ජීවත් වෙන්නේ ඉන්ටර්නැට්ටුව ගොඩක් restricted කරලා තියෙන රටක.. එහෙ youtube,blogger,facebook වත් යන්න බැහැ... මට ඔය සයිට් වලට් යන්න හොද ප්‍රොක්සි සර්වර් එකක් හොයලා දෙන්න පුලුවන්ද ඇඩ්ස් නැති... හොද ස්පීඩ් එකෙන් යන්න පුලුවන් එකක් වෙන්නත් ඕන... දන්න කෙනෙක් උදව් කරන්න පුලුවන්නම්...
↧