මචංලා, මම මැලේසියන් පේපෑල් එකකට මගෙ ඩෙබිට් කාඩ් එක ඇඩ් කරලා තියෙන්නෙ EBay පාවිච්චි කරපු නිසා...ඒත් Verify කරලා නෑ!!! මට පුලුවන්ද දැන් ඒ කාඩ් එක මැලේසියන් පේපෑල් එකෙන් අයින් කරලා, පිලිපීන් පේපෑල් එකකට ඇඩ් කරලා Verify කරගන්න??...අත්දැකීම් තියෙන කෙනෙක් ඉන්නවනම් ඉක්මනට උදව් කරපන් මචංලා.... [-O<
↧