Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

අලුත්ම වෙබ් අඩවියකට අදහස් මෙතන තියනවා

$
0
0
ගොඩක් දෙනෙක් අලුතින් වෙබ් අඩවි හදන්ඩ ලොකු උත්සහයක් දරනවා... ඒක ගොඩක් හොඳ දෙයක්...අපේ ඒ යාළුවන්ට අලුත්ම අදහස් ටිකක් දෙන්ඩ තමයි මේ පොස්ට් ඒක දාන්නේ...

* සයිට් එකක් කරන්ඩ යන්ඩ කලින් මුලින්ම ශක්‍යතා අධ්‍යනයක් (feasibility study)කරන්ඩ අවශ්‍යයි
මේක කරන්ඩ පුලුවන්ද? බැරිද? කලාම ලැබෙන වාසි සහ අවාසි.. මේ විදියේ එව්වා තව තියනවද? නැත්ද?
තියනවනම් ඒ තියන එකට වැඩ අනන්‍ය වෙන්ඩ මොනවද එකතු කරන්ඩ ඕනේ ආදිය...
ඒ නිසා ඒ ගැන අදහසක් ගන්ඩ මේ වෙනකොට ලෝකේ තියන වෙබ් අඩවි ගැන හොඳ දැනුමක්,දැක්මත් තින්ද ඕනේ..
එහෙමනම් එව්වා ගැන හොයන්ඩ ඕනේ... මේ තියෙන්නේ එහෙම ටිකක්..

google adsense වලින් දැක්ක ad එකකින් මට මේ සයිට් ඒක දැකගන්ඩ ලැබුණා --> http://jadopado.com/
මේක හරිම පිළිවෙලකට තියන සයිට් එකක්.. මේක ඩුබායි වල ඉන්න ඉන්දියන් කට්ටියක කරන්නේ.. --> http://jadopado.com/team
මේ ඉන්දියන් කස්ටියව දැක්කම, පරණ පොස්ට් (http://geek.lk/discussion/2555/) එකක @sanjananb කියල කෙනෙක් දාපු වැදහත් ඉන්දියන් සයිට් ටිකක් තියනවා ඒ ටිකත් මෙතනට දැම්මනම් හරි කියල හිතුනා.. ඒ පොස්ට් එකේ මෙන්න මේ විදියට කියල තිබුණා

ස්විඩන් කියන්නේ අන්තර්ජාලය හරහා ගනු දෙනු කිරීම අතින් ලෝකේ ඉහලින්ම ඉන්න ratak
ඒ නිසා ඒ රටේ සමාගම් දන්නවා අන්තර්ජාලය කියන්නේ සල්ලි කන්දක් කියල.... උන් දන්නවා 2015 වෙන කොට ලන්කවෙත් අන්තරජාලය හරහා හනු දෙනූ කරන කට්ටිය වැඩි වෙනවා කියල.... ඕක තමයි ලංකාවේ ගොඩක් කොම්පැනි නොදන්නේ

මන් මේ කියන්නේ මමත් ලංකාවේ එක්තර eCommerce අඩවියක හිමිකාරත්වය දරන නිසා සහ 2015 වෙන විට ලංකාවේ අන්තර්ජාලය හරහා ගනු දෙනු කරන්නන්ගේ භාවිතය අතිශෛන්ම ඉහල යන බව සක්සුදක් සේ දන්නා නිසාත්...


එතුමාගේ සම්පූර්ණ අදහස් බලාගන්ඩ ඉහත ඇති ලින්ක් එකෙන් ඒ පොස්ට් එකට යන්ඩ.. ඉතා වටිනා අදහස් ටිකක් දීල තියෙන්නේ...

මචන්ලා......ලංකාවේ වැඩිපුරම තියෙන්නේ Free Ads වෙබ් අඩවි.....ඔයාල හිතට එකගව හිතන්න ඇයි අපි hitad.lk, ikman.lk , olx.lk , wow classifieds වල ad එක දන්නේ නැතුව වෙන අලුත් අලුත් danne nati websites වල ADs දන්නේ කියල ????????????
තව මචන් අන්තර්ජාලයේ ලංකාවේ කට්ටියට කරන්න ඕනේ තරම් දේවල් තියෙනවා...
මෙන්න උදාහරණ
මෙව් ඉන්දියාවේ නැගලම යන අලුත් වෙබ් අඩවි...මෙන්න මේ වගේ දෙයක් ලංකාවට කරන්න බලන්න

PlanMy.Travel - the AirBnb of travel planners.
Yellowleg.com - travel books and expert travel planning advice.
Dekh.com - affiliate marketing community and tracking.
Cleartrip.com - online travel with excellent user experience
dhingana.com - online music streaming service
Commonfloor.com ( Apartments networking site)
Flipkart.com (More Than Indian Amazon)
Datagres (Intelligent Application Acceleration & Data Management )
InMobi (2nd largest mobile Ad Network the world)
Interview Street, simplifies the the screening of candidates for Tech Jobs.
JustDial for huge local yellow pages with user reviews/ratings
Myntra (Lifestyle/Fashion e-tailing)
NGPay (mobile payments)
Redbus (Online bus booking)
Slideshare - Online website for creating and sharing slides.
Burrp.com
Exotel - www.exotel.in - A Phone Number for your Business (Cloud-Telephony)
Skyfi Labs - http://www.skyfilabs.com - Enabling learning through hands-on methodologies for Engineering Students
StoreMonk.com - SaaS based approach for Retailers with a Web based POS.
Shopo.in (Shopo; Ecommerce platform for traditional Indian artifacts)
Simplify360.com (Indian Radian6; Building Social CRM App)
Tachyon.in -They have really innovative product Quillpad
Chaiansh.com/go-green.htm
Elanadventures.com (Explore and Share! Travel website focusing on adventure and off beat experiences)
Jobsxs.com (Smartest Recruitment Platform of the future)
Mygola.com travel planning by real humans
Offergrid.com (A distribution network for deals, coupons and cool products)
Ozonetel.com (Poineer in Cloud Telephony Services for Indian market where VOIP is not legal. Offers CloudPBX, CloudAgent on PSTN cloud and allows businesses to build their own CloudIVR using www.kookoo.in platform)
Plivo.org (Plivo; Communication Framework)
Renturduniya.com
Tententen.in (TenTenTen Digital Products; Social Applications)
Thrillophilia.com (Thrillophilia Adventure Tours Pvt Ltd; Adventure Travel, Portal)
Trendwiseanalytics.com : Big Data
Wic.co.in (shop searching for cheapest price)
Zomato.com (Food and Lifestyle guide)
iStream.com - Getting Indian Content Online
iXiGO.com (Travel Search)
snapdeal(snapdeal.com)
Comma365.com - "the complete bookstore" from Bangalore.
Floh.in (Curated network for urban, educated singles in India)
Goodvalue.in (Online Book Retail Portal )
Hadoopsearch.net - real time, distributed search engine for Hadoop ecosystem available as open source
Homefind360.com ( Real estate SEARCH portal)
Latlong.in - Provides India specific local search and driving directions. Licenses it's platform to retailers to build their store locator services.
Mozvo.com -- Social Movie Ratings for Indian movies.
Find your Doctor in Bangalore—
www.snapittoday.com - Health and beauty care
Phodphad! (www.phodphad.com ) - The best place to learn and teach online.
Talent that touches your heART ( Talent that touches your heART ) - Intiative to bring talent from all over the world under one roof
http://apricott.biz/( Apricott Apparels ) - A brand started by students which provides you the best clothing experience by delivering awesome quality and attractive designs
Startup Job Board: www.fygw.in
http://okTripTo.com - Travel Information & Planning
Comparison Shopping India - FindYogi.com (price comparison engine)
Free coupon codes, coupons, deals, offers, discounts for online shopping and in Delhi NCR : Khojguru
Daily finds for babies, kids and moms. Apparel, shoes, toys, bags & more
ClickDesk.com - SaaS live chat support & help desk application
Zepo.in - SaaS ecommerce platform for Indian businesses
ViralMint.com - Viral & Referral Marketing platform


මෙතන තියන සයිට් වලින් හැම එකකටම මන් ගියා... මට හොදයි කියල හිතුන එව්වා වලින් ටිකක් පහත තියනවා...
ලංකාවේ සංචාරක කර්මාන්තය මේ දිනවල ගොඩක් දියුණු වෙමින් තියෙන්නේ .. මන් මේ සයිට් තොරගන්ඩ ගොඩක්ම හේතුව එකයි
PlanMy.Travel - the AirBnb of travel planners.
Mygola.com travel planning by real humans
Floh.in (Curated network for urban, educated singles in India)

මිටත් වඩා අලුත් අදහස් තියන අය ඇති මෙතන... එහෙම තියන එව්වත් මෙතනට දාන්ඩ...

* ඊට පස්සේ ඒ වෙබ් සයිට් ඒක හදන්ඩ හොඳම technology ඒක හොයා ගන්ඩ අවශ්‍යයි....
* ඊට පස්සේ වැදගත්මදේ තමයි හොඳ database design එකක් හදාගන්ඩ ඒක... ඒක මත මුළු සයිට් එකම depend වෙනවා...
* ඊට පස්සේ එකට අවශ්‍ය දැනුම එකතු කරගෙන web site ekaහදන්ඩ පටන් ගන්ඩ පුළුවන්

තව අලුත් අදහස් තියනවනම් දාන්ඩ මෙතනට...

ස්තුත්යි...

Viewing all articles
Browse latest Browse all 10205

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>