(spam කරනවානම් හේතුව PM කරන්න)
grafic පුළුවන් අය කියන්නකෝ.. :)]
100x100(px) .jpg එකක් හදලා දෙන්න මම කීයක් ගෙවන්න ඕනද? Rs.10/-
500x100(px) .gif (5Layer) එකක් හදලා දෙන්න මම කීයක් ගෙවන්න ඕනද? Rs.15/-
අඩු මිලට qualityයට කරන කෙනෙක් තෝරාගන්නවා.
මසකට පොඩි ප්‍රමාණයක් කරගැනීමට අවශ්‍යයි. වැඩ හොඳනම් අමතර වැඩත් ලබාදෙනවා. (දැනට 5ක් - විවිධ වැඩ)
මාස් පතා ගෙවීම්, මාසයක් වැඩකළ පසු ඊගාව මාසේ 5-15 අතර මුදල්. ගෙවීම් සැකනම්, මුල් මාසේ සති පතා ගෙවිය හැක..