මවිසින් පවත්වාගෙන යන බ්ලොගයේ ගීත බාගත කර ගැනීම සදහා හොස්ට්ගේටර් විසින් මිලදී ගත් වෙබ් හොස්ටින් පැකේජයකට එම ගීත අපලෝඩ් කර අනතුරුව එවායේ ඩිරෙක්ට් ලින්ක් බ්ලොග් පෝස්ට් එකේ පේස්ට් කර බාගත කිරීමට ලබා දෙන්නෙමි. නමුත් මැතක සිට ම හට ඇති තාක්ෂණික ගැටළුවක් හේතුවෙන් කෙලින්ම භාගත කිරීමට නොදී භාගත කිරීමට නිර්මාණය වුනු තනි පිටුවක් වෙත යොමු කර එම පිටුවෙන් (අනංමනං වෙබ් අඩවියේ ආකාරයට) භාගත කරගැනීමට හැකි ආකාරයට සකස් කිරීමට අවෂ්‍ය වී ඇත.
මේ සදහා අවෂ්‍ය වෘත්තීය දැනුමක් මා සතුව නොමැති බැවින් අදාල කාරණය පිලිබඳ දැනුමක් ඇති අයෙක් වෙතොත් කරුණාකර ම වෙත දැනුම් දීමක් කරන මෙන් ඉල්ලමි.
Contact 947255298
E mail - admin@videomart95.com
මේ සදහා අවෂ්‍ය වෘත්තීය දැනුමක් මා සතුව නොමැති බැවින් අදාල කාරණය පිලිබඳ දැනුමක් ඇති අයෙක් වෙතොත් කරුණාකර ම වෙත දැනුම් දීමක් කරන මෙන් ඉල්ලමි.
Contact 947255298
E mail - admin@videomart95.com