Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

Geek.lk twitter login error

$
0
0
මම මේක සාක්ච්චාවක් විදියටම නෙමෙයි. ගීක් එකේ පාළනාධිකාරියට කිරන දැනුම් දීමක් විදියට කරන්නේ.. ගීක් එකේ ටිවිටර් හරහා ලොග් වෙන එක වැඩ කරන්නේ නෑ.. කරණාකරල ඒක හදන්න.. මම ඇඩ්මින්ලව කන්ටැක්ට් කරන විස්තර දන්නෑ.. මේ සාක්ච්චාව ඇඩ්මින් කෙනෙක් දැක්කොත්.. මේක අයින් කරල දාන්න.. ගැටලුවත් නිරාකරණය කරල දාන්න... දැන් මාස කීපයක ඉඳන් ඔය ප්‍රශ්නෙ මට තියෙනවා.. twitter හරහා ලොග් වෙන එක ගොඩක් ලේසියි...

Viewing all articles
Browse latest Browse all 10205

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>