Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

ගීක් ලට අවස්ථාවක්

$
0
0
මම රවීන්ද්‍ර..
වෙබ් ගැන උනන්දුවෙන් හිටපු මට අහම්බෙන් තමා ගීක් සයිට් එක හම්බුනේ..
ගීක් යාළුවන්ට පින්සිද්ද වෙන්න අද මම බ්ලොග් අඩවියක හිමිකරුවෙක්...
මම කැමති ඒ වෙනුවෙන් ගීක් යාළුවන් අවස්ථාවක් දෙන්න.
මෙන්න තියනව ලින්ක් එක.
www.freegetlanka.blogspot.com
ඔකෙන් ගිහින් මගෙ සයිට් එක බලන්න..
බලල,
ඔයාල දන්න ඇත්ත කථා තියනවනම් මට එවන්න..
මම කැමතියි ඔයාලගෙ නමින් ඒව ගීක් එකේ පල කරන්න..
පාඩම් මාලා වගේ දේවල් උනත් කමක් නෑ...
මගෙ මේ සයිට් එක ලොකු අරමුණක පුංචි ආරම්බයක්..
හැමෝගෙම සපෝට් එක බලාපොරොත්තු වෙනව..
එහෙනම් පහලින් අදහසුත් දාලම යන්න..
තෑන්ක්ස් ගීක්.....

Viewing all articles
Browse latest Browse all 10205

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>