If TimeOfDay = #7:38:00 AM# Then
If Now.DayOfWeek = DayOfWeek.Monday Then
main_player.URL = "123.mp3"
Else
main_player.URL = "456.mp3"
End If
End If
මේ code එකේ විදියට වෙන්න ඕනි මේකයි. වේලාව 7.38 am නම් හා සදුදා දවසක්නම් 132.mp3 එක play වෙන්න. නැත්නම් 7.38 am ට 456.mp3 එක play වෙන්න. මේක vb.net වලදි දැම්මාම හැම තිස්සෙම දවස කවදා උනත් 7.38 am ට play වෙන්නෙ 123.mp3 එක විතරයි. කවුරුහරි දන්නවද මේ code එකේ අවුල මොකද්ද ඒක හදාගන්නෙ කොහොමද කියලා???? :((
(.net framework 3.5)