මේක මෙහෙම කියන එකත් හරි නැද්ද මන්දා.....
මම free hosting දෙන්නයි හදන්නේ......
ඒකට දාපු නම තමා T56! :D
![image]()
නමක් කල්පනා කරලා කරලා වෙන එකක් නැතිම හින්දා තමයි මේ තුවක්කුවක නමක් දැම්මේ........
ඔයාලට නිකන් දෙන sub-domain එක කැත වෙන්නේ නැති වෙන්නත් ඕනෙ හින්දා අකුරු තුනේ එකක් දැම්මා.......
නිකන්ම හොස්ටින් දෙන සයිට් එකක් විතරක් වගේ තියන්න අදහස් නම් නෑ මට.....
පොඩි බ්ලොග් එකක් වගේ පුළුවන් පුළුවන් වෙලාවට ලියන්න ඕනේ.... පොඩි පොඩි script හොස්ට් කරගන්න හැටි, එව්වගෙන් වැඩ ගන්න හැටි වගේ මං දන්න උපරිම දේවල්....
තවම ඒ බ්ලොග් එක නම් පටන් ගත්තේ නෑ..... ගීක් යාලුවෝ ටිකකුත් සෙට් කරගෙනම ලිව්වා නම් හොඳයි වගේ කියලා හිතෙනවා......
ඒත් නැත්නම් හැබැයි ගීක් එකේම දැම්මා නම් ඊටත් වඩා ලේසි වෙයිද මන්දා......
මේ දැන් තමා වැඩක් ගන්න පුළුවන් විදිහට සයිට් එකේ වැඩ ඉවර වුණේ....
ඔන්න එහෙනම් ගිහින් බලන්නකෝ........ මෙන්න මෙහෙමයි මේකෙ domain එක......
http://t56.info/
ඕකට ගිහින් එහෙනම් account එකක් හදාගෙන කස්ටිය හිටු කියලා හොස්ට් කරන්න ඈ..... :D