මම ebay එකෙන් phone case එකක් වික්කා. buyer කියන්වා එය ගෙව්වලු එත් තම paypal එකට pending money කියල වෑටිල නෑනෙ....ebay එකෙන් පෙන්නන්නේ I am awaiting payment for 1 item කියලා. Buyer කියනවා මෙහෙම "I contacted Pay Pal and they said that the payment is pending because of something on your end You need to call them. The payment went through on my end. You can find their number on the paypal page. Let me know what happens. Good luck". මන් දෑන් මොකක්ද කරන්න ඔනි. අනේ කවරු හරි කියන්නකො???????????????????
↧