geek යාලුවනේ මට පොඩි අදහසක් ආවා.----- මේකයි.... පුංචි team එකක්, ලොකු සමාගමක්, හැමෝටම මාසික වැටුපක් ....... සම්පුර්ණ අදහස පසුව කියන්නම් එතෙක් අවංක කුහකත්වයෙන් තොර හදවත් වල අදහස් කියන්නකෝ. ඔයාලගේ අදහස් අනුව මම අදහස කියන්නම් ඊට පස්සේ ඔයාලා හැමෝටම ඒ කිව්වේ මේකට කැමති හැමෝටම අලුත් යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන් කව්රුවත් මට බනින්න එපා අදහස මුලින්ම නොකීවට අදහස සාරංසයක් විදිහට තියෙනවනේ ......මගේ අදහස ගැන ටිකක් හිතලා බනිනවනම් බනින්න.
↧