Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

එකම නම්බරේකින් ෆේස්බූක් එකවුන්ට් 2ක් වෙරිෆයි කරමු

$
0
0
දැන් කස්ටිය හෝ ගාල ෆේස්බූක් එකවුන්ට් හදනවනේ ... බෝට් වලටයි තව වැඩ වලටයි. :D ෆේස්බූක් එකවුන්ට් ගොඩක් හදද්දී තියන අවුල තමයි ෆෝන් වෙරිෆයි කරන්න වෙන එක . එකවුන්ට් 100ක් හදන්න නම්බර්ස් 100ක් (සමහර විට 90කින් විතර පුළුවන් වෙයි :D ) දැන් බලමු එකම නම්බරේකින් එකවුන්ට් දෙකක් වෙරිෆයි කරන විදිහ.

මුලින්ම ෆේස්බූක් එකවුන්ට් එකක් ෆෝන් නම්බර් එකකින් වෙරිෆයි කරා කියමුකෝ .

1. ඒ එකවුන්ට් එක deactivate කරන්න. ( Settings -> Account Settings > Security > Deactivate your account. )
2. දැන් වෙරිෆයි නොකරපු වෙන ෆේස්බූක් එකවුන්ට් එකකට ලොග් වෙන්න.
3. දැන් Account Setting -> Mobile Settings -> අර කලින් deactivate කරපු එකවුන්ට් එක වෙරිෆයි කරපු නම්බර් එක දීල වෙරිෆයි කරන්න. දැන් මේ එකවුන්ට් එක ෆෝන් වෙරිෆයඩ් !
4. දැන් කලින් deactivate කරපු ෆේස්බූක් එකවුන්ට් එක ආයිත් active කරන්න.

හරි... දැන් එකම නම්බරේකින් එකවුන්ට් දෙකක් ගොඩ. සමහර විට මේ විදියට එකවුන්ට් 3ක් වෙරිෆයි කරන්න පුළුවන් වෙයි. කරලම බලන්න.

තව දෙයක් තියනවා කියන්න.

නොමිලේ UK/USA ෆෝන් නම්බර් එකක් ගන්න විදිය.

ඔය ෆේස්බූක් වෙරිෆයි කිරිල්ල ගැන හොයද්දි තමයි මේවා හම්බුනේ. වැඩි දෙයක් නැ. මේ සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙලා UK(United Kingdom) ෆෝන් නම්බර් එකක් ගන්න.

මෙන්න සයිට් එක - www.stickynumber.com

මේ සයිට් එකෙන් දෙන්නේ කෝල් forwarding පහසුකමක්. ඒ කියන්නේ මෙයාල දෙන නම්බර් එකට කෝල් එකක් ආවම එක අපේ ලෝකල් නම්බර් එකට forward වෙනවා. (අපි මේ සයිට් එකෙන් දෙන නම්බර් එකට කෝල් එකක් ගත්තම UK වලට අය වෙන idd ගාස්තු අය වෙනවා) පාවිච්චි කරලා බලන්න.

තව මේ වගේ සයිට් 2ක් තියනව. පාවිච්චි කරලම බලන්න

Free US Number - www.pinger.com

free US local phone number - www.callcentric.com

Viewing all articles
Browse latest Browse all 10205

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>