geek කොල්ලන්ගෙන් පොඩි උදව්වක් ඕන. දන්න කෙනෙක් කියන්න බ්ලොග් එකක audio එකක් දාන්නෙ කොහොමද කියලා. තව දෙයක් තීනව mp3 file එකක්, youtube වීඩියෝ එකක් blog එකක derect download කරගන්න දාන්න පුලුවන්ද ? ඒ කොහොමද ? :-??
↧