මම දැන් ටිකකට කලින් Fiverr සල්ලි පලවෙනි පාරට පේඕනර් කාඩ් එකට යැව්වා...ටික වෙලාවකින් Fiverr එකේ පෙන්වනවා Withdrawal successful. Funds transfered to your card කියලා... නමුත් සල්ලි කාඩ් එකේ නෑනේ.... ඒකට පැයගානක් යනවද එන්න?
↧