මචංලා, මට E-Bay එකෙන් ගන්න හොඳ වෙබ්කැම් එකක් කියන්නකො..! ලොකු ගනන් එවා නම් නෙමෙයි..සාමාන්යෙන් කොලිටි එකක්...! මං දැක්කා $5 ඉදන් කැමරා තියෙනවා, ඒත් ඒවායෙ කොලිටි එක කොහොමද?? කවුරුහරි ගෙන්නලා තියෙන හොඳ කැම් තියෙනවනම් මෙහි පල කරන මෙන් කාරුනිකව ඉල්ලා සිටිමි...! :)
↧