යාලුවෙනි මම php වලට ටිකක් අලුත් මට ඩේටා ඩිලිට් කරන්න ටෙබල් එකක් හදා ගන්න ඔනේ ඔන්න පහතින් දැම්මා පොටෝ එක
![image]()
මම මේක හදා ගත්තේ වෙබ් එකක දාලා තිබ්බ ලිපියක් කියවලා නමුත් මේක වැඩ නෑ Notice: Undefined variable: delete in C:\xampp\htdocs\test1.php on line 61 මේ එරර් එක හදා ගන්නේ කොහොමද කියලා කියල දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්
<?php<br />$host="localhost"; // Host name
$username="root"; // Mysql username
$password="8240"; // Mysql password
$db_name="osclass"; // Database name
$tbl_name="oc_t_item_comment"; // Table name
// Connect to server and select databse.
mysql_connect("$host", "$username", "$password")or die("cannot connect");
mysql_select_db("$db_name")or die("cannot select DB");
$sql="SELECT * FROM $tbl_name";
$result=mysql_query($sql);
$count=mysql_num_rows($result);
?>
යාලුවනි ඔයාලා ගාව තියනවනම් මීට වඩා හොද කෝඩ් එකක් දෙන්නකෝ
කාගේ හරි ලග තියනවාද මේ වගේ ඩේටා ඩිලිට් කරන්න හදපු කෝඩ් එකක්