**== **== **== **== **==
මටත් පට්ට වාතයක් වෙලා තිබුන ප්‍රශ්ණයක් තමයි ඕක.මම ගොඩක් SW පාවිච්චි කලා US විදිහට Fiverr account එකක් හදාගන්න.නමුත් ඒවා ඔක්කොම දෙල්...
අන්තිමේදි හොයාගත්තා ක්‍රමේ.
මේක් හරියට config කරගත්තොත් ඔයාලා ගොඩ.
ඇත්තටම මචංලා කරන්න තියෙන්නෙ බොහොම simple වැඩක්.
ඔයාල US විදිහට vpn එකක් හදාගන්න ගන්න විතරයි තියෙන්නේ.
ඔයා windows xp නම් පාවිච්චි කරන්නෙ මේ විදිහට කරන්න.
1.control panel..:>network connections..:>create a new connection..:>next..:>connect to the network at my work place..:>next..:>virtual private network connection(company name එකට ඔයා කැමති නමක් දෙන්න)next..:>දැන් ඔයාගෙ network connection එක තෝරලා next දෙන්න.
2.දැන් එනවා නේද window එකක් host name එක හරි ip එක හරි දෙන්න කියලා.
එතෙන්ට මෙ address එක දෙන්න.
usvpn.newfreevpn.com
3.දැන් next කරලා ඕනම නම් desktop shortcut icon එකත් දාගෙනම finish කරන්න.
4.වැඩේ finish කරපු ගමන්ම net connect වෙන්න අහන dialog box එකක් එනවා. ඔය box එකෙ user name කියන තැනට free කියලා දෙන්න.
password එක 1234 හොඳේ.
ඔය pass එක වැඩ නැත්නම් මේ address එකෙන් password එක ගන්න.(සාමාන්්යයෙන් තියෙන්නෙ 1234 තමා)
http://us.newfreevpn.com/
5.දැන් හරි.
ඔයා ඉස්සර වෙලා ඔයාගෙ dongle එකෙන් හරි ඔයා net connect වෙන ක්‍රමය පාවිච්චි කරලා නෙට් එකට connect වෙන්න.ඊට පස්සෙ ඔයා දැන් හදපු vpn connection එකෙන් connect වෙන්න.
6. මේකේ ip change වුනාද කියලා බලන්න ip2location web site එකට ගිහින් බලන්න.නැත්නම් අලුත් gmail account එකක් හදන විදිහට gmail එකට ගිහින් බලන්න.gmail වල phone num එක දාන තැනයි,location කියන තැනයි us flag එක තියෙනවානම් වැඩේ ගොඩ.
දැන් එහෙනම් US විදිහට fiverr account එකක් හදාගන්න...
**== **== **== **== **==
***win 7,8 පාවිච්චි කරන අය ඉන්නවානම් 7 වලින් vpn එකක් හදාගන්න හැටි දාන්නPlz. :-/ මට 7 os එකක් නෑ මචංලා.මේක බලන 7 තියෙන කට්ටිය අමරුවෙ වැටෙයි නැත්නම්...***
එහෙනම් අපි ගියා.හැමෝටම ජය වේවා... =D> =D> =D> =D> =D>