මාර කෙලියක්නෙ වුනේ..ජනෙල් 8 දැම්මා... කරුමෙ කියන්නේ එක පාටිශන් එකක් Open වෙන් නෑ..Open වෙන්නනම් එක Format කරන්න කියල ඉල්ලනවා... Format කරලා බෑනේ සේරම ලට්ට ලොට්ට ඒක ඇතුලේ..
Format කරන් නෑතුව මේක කරගන්න විදිහක් කියන්නකෝ....
මාර සීන් එක..
මම අසරන වෙලා වගේ හිතට දැනෙනවා.... :-((
අඩන්න හිතෙනවා අප්පා... :D
Format කරන් නෑතුව මේක කරගන්න විදිහක් කියන්නකෝ....
මාර සීන් එක..
මම අසරන වෙලා වගේ හිතට දැනෙනවා.... :-((
අඩන්න හිතෙනවා අප්පා... :D