යාලුවනි මම Osclass වලින් වෙබ් එකක් කරනවා මම වෙබ් හෝස්ට්න් එකවුන්ට් එකක Osclass ඉන්ස්ටෝල් කලා මම මේල් සර්වර් එක විදිහට ජීමේල් පහත ආකාරයෙන් සෙට් කරා නමුත් ඒක වැඩ නෑ
Google mail server
You need a Google Mail account, assume yours' myname@gmail.com
Hostname: smtp.gmail.com
Server port: 465
Username: your username before the @ ( "myname" )
Passsword: your password
Encryption: ssl
Check box for SMTP authentication checked
කවුරු හරි දන්නවද මේක හරියට කරන හැටි