Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

.exe file එකක් (Setup එකක්) හදනකොට,

$
0
0
මට කියලා දෙන්නකෝ, Setup Faactory, Advanced Installer වලින් Java වැඩසටහනක් .exe බවට පත් කරනකොට, අපි හදා ගන්න .exe එකටම JRE එක, MySql Server එක ඇතුලත් කරලා, අපේ Setup එක install කරනකොට JRE එක සහMysql Server එක Install වෙන විදියට හදා ගන්නෙ කොහොමද? ඒකටම Sql Script (Database file) එකත් attach කරන්න දන්න කෙනෙක් ඉන්නවා නම් ඒකත් කියලා දෙන්න.

Viewing all articles
Browse latest Browse all 10205

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>